විශිෂ්ටත්වය ස්පර්ශ කළ හැකිය.Excellence can be touched.
විශිෂ්ටත්වය ස්පර්ශ කළ හැකිය. ඇයි සාමාන්‍ය පෙළ දක්වා දරුවන් සෑමදාම #visualization #techniques කරන්න ඕන ? ඔබ දෘශ්‍යමාන (visualize) කරන විට, ඔබ නිශ්චිත දෙයක් කෙරෙහි අවධානය යොමු කරයි. විශේෂයෙන් ඔබට ළඟා කර ගැනීමට අවශ්‍ය විභාග ජය, හෝ වෙනත් අඩ්යාපන ඉලක්කයක් ගැන. මෙහිදි එය ඔබේ මනසෙහි තබා ගෙන, ඔබේ ප්‍රතිඵලය යථාර්ථයක් බවට පත්වේ යැයි සිතයි. දෘශ්‍යකරණය (#visualization)…